අමතක නොවෙන විදියට පුරුද්දක් අැතිකරගන්නෙ කොහොමද?

          අපි උත්සාහ කරනවා සමහර දේවල් පුරුද්දක් විදියට ජීවිතයට එකතු කරගන්න. එ්ත් අතරමගදි අපිට එ් පුරුද්ද මගහැරිලා යනවා. ඔබ දන්නවද? එහෙම වෙන්නෙ එකම එක පුංචි හේතුවක් විසා. එ් තමයි ඔබ පුරුද්ද අැති කරගන්නෙ තාර්කිකව මිසක් හැඟීමෙන් නෙවෙයි. පුරුද්ද හැඟීමක් විදියට අැති කරගන්නකන් එ් දෙය පුරුද්දක් බවට පත් කරගන්න ඔබට නොහැකියි.
          පුරුද්දක් හරියට අැති කරගන්නෙ කොහොමද කියලා අපි ඉගෙනගමු.

ඔබේ අරමුණු හඳුනාගන්න.

දවසේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සෑදීම ඔබ පුරුද්දක් කරගෙනද ඉන්නෙ?

          අවුරුදු ගණනාවකට කලින් මං උදෙන්ම නැගිටපු ගමන් ඉක්මනට නාන කාමරේට ගිහින් රැවුල කපලා මූණ හෝදලා වැඩට යනවා. එ්ත් අවුරුදු 32දි මම මටම පොරොන්දු වුණා මගේම ව්‍යාපාරයක් අාරම්භ කරනවා කියලා. ඉතින් වෙනදට වඩා විනාඩි 15ක් කලින් නැගිටලා ලියන්න මම පුරුදු වුණා. ටික කාලයක් යද්දි එ් විනාඩි 15 පැය තුනක් බවට පත් වුණා. එ් අැයි? හේතුව තමයි මට අවශ්‍ය වුණා මගේ සිහිනය යථාර්ථයක් කරගන්න.

          ඔබේ සිහිනය යථාර්ථයක් කරගැනීමේදි, කොහෙන්ද පටන් ගන්නෙ කියන ප්‍රශ්නය ඔබට අැති වුණොත් අන්න එතනදි මේ පුරුදු හතර අැති කරගන්න.
1. ඔබේ මුදල් කලමනාකරණය කරගන්න.
ඔබේ මුදල් වියදම් වෙන ප්‍රමාණය අඩු කරලා එ් ඉතිරි වන ප්‍රමාණයෙන් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න.

2. තමන්ට වැඩේට උදව් කරන පෞද්ගලික උපදේශකයො කණ්ඩායමක් හදාගන්න.

Comments